සද්ධර්ම වර්ෂා - ජාතික රූපවාහිනී පොසොන් පෝය වන්දනාව (LIVE)

සසුනඹර දිදුලවන්නට, සම්මා වායාමයෙන් පෙරට

_

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ කුඹුක පත්තුවේ ඔලබොඩුව ග්‍රාමයේ පිහිටි ඔලබොඩුව රජ මහා විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික පූජා භූමියකි. ඔලබොඩුව රජ මහා විහාරානුබද්ධ ශාඛා ආයතන 23ක් පවතී.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයට අයත් කළුතර දිසාවේ රයිගම් කෝරළයේ ඓතිහාසික ඔලබොඩුව රාජමහා විහාරය අංක 2174/3 දරන 2020 මැයි මස 05 වැනි දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් “ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජමහා විහාර පූජා භූමිය“ යනුවෙන් ප්‍රකාශයට පත් කරන ලදි.

ප්‍රවෘත්ති

අභිනව තෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ පුණ්‍යොත්සවය (PHOTOS)

ඓතිහාසික ඔලබොඩුව රාජ මහා විහාරස්ථානයෙහි අභිනව තෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ පුණ්‍යොත්සවය ඓතිහාසික ඔලබොඩුව රාජ මහා විහාරස්ථානයෙහි ශ්‍රී බු.ව. 2564 ක්වූ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් … Read More

කඨින පූජෝත්සවය – 2022 (PHOTOS)

ඓතිහාසික ඔලබොඩුව රාජමහා විහාරයේ කඨින මහා පිංකම පසුගිය 09 සහ 10 දෙදින පැවැත්විණි. ඒ අනුව ඔක්තෝම්බර් 09 පොහෝදා අටවිසි සම්බුද්ධ පූජාවෙන් පසුව රාත්‍රී 8.00 … Read More

උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදාත්මක පින්කම් මාලාවක් (PHOTOS)

අතිපූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊයේ දින (28) ඓතිහාසික ඔලබොඩුව රජමහ විහාරස්ථානයෙහි ආශිර්වාදාත්මක පින්කම් මාලාවක් සිදු කරන ලදී. සර්වඥ ධාතු මාලිගාවේ විශේෂ පූජාවන් පවත්වා … Read More

අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් සත්කාර වැඩසටහන (PHOTOS)

වර්තමානයේ රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන දැයේ සිසු දරු දැරියන්ගේ ඉගෙනුම් කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාමට අත්වැලක් සැපයීමේ උදාර අරමුණු පෙරදැරිව ඔලබොඩුව රාජමහා විහාරස්ථානය විසින් … Read More

යෙහෙන් වැජඹේවා සදා

සඟරුවනේ ගුණ කඳට නව අරුත් එක් කළා ඉතාලියේ අපේ අය අපට සෙනෙහෙන් ගෙනා තුන් සිතම පහදවා දුන් දනකි අත පුරා සිත් පුරා සැනසුණා ගම්හතම … Read More

වීඩියො

Olaboduwa Raja Maha Viharaya
25 videos 27.5k views

Selected few images

ඡායාරූප එකතුව

_