ප්‍රවෘත්ති හා විශේෂාංග

2020 රාජ්‍ය වෙසක් උත්සවය (ඡායාරූප)

2020 රාජ්‍ය වෙසක් උත්සවය (ඡායාරූප)

2020 රාජ්‍ය වෙසක් උත්සවය අද දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව වෙසක් දින සැමරුම් මුද්දර 4 ක් හා මුල් දින කවර එළිදැක්විණි. රාජ්‍ය වෙසක් උත්සවයෙදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත අති පුජ්‍ය කොටුගොඩ...

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරු මුද්දර නිකුතුව (වීඩියෝ)

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරු මුද්දර නිකුතුව (වීඩියෝ)

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම, ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං යන තේමාව මුල් කරගනිමින් පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත. ඊට සමගාමීව සමරු මුද්දර නිකුත් කිරීම, අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද  දින...

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම – වෙසක් සමරු මුද්දර නිකුතුව අගමැති ප්‍රධානත්වයෙන් අද

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම – වෙසක් සමරු මුද්දර නිකුතුව අගමැති ප්‍රධානත්වයෙන් අද

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම නිමිත්තෙන් සමරු මුද්දර සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත් කිරීම අද (06) අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම, ආරෝග්‍ය...

රටටත් ලෝකයටත්‍ සෙත්පතන පිරිත් සූත්‍ර ස්ජ්ඣායන‍ාව සෑම දිනකම

රටටත් ලෝකයටත්‍ සෙත්පතන පිරිත් සූත්‍ර ස්ජ්ඣායන‍ාව සෑම දිනකම

රටටත් ලෝකයටත්‍ සෙත්පතන පිරිත් සූත්‍ර ස්ජ්ඣායන‍ාව ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජමහා විහාරයේදී සෑම දිනකම හිමිදිරි උදෑසන 05.00ටත් පස්වරු 7.00ටත් පැවැත්වේ. ඔලබොඩුව ශ‍්‍රී ජයවර්ධනාරාම රජ මහා විහාරය, තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන විහාරද්වයාධිපති අතිපූජ්‍ය උඩුවේ හේමාලෝක...

“හිරු ධර්ම ප්‍රදීපය” ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරයේ සිට සජීවී විකාශය (LIVE)

“හිරු ධර්ම ප්‍රදීපය” ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරයේ සිට සජීවී විකාශය (LIVE)

"හිරු ධර්ම ප්‍රදීපය" හොරණ ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරයේ සිට සජීවී විකාශය පහතින් නරඹන්න...

“හිරු ධර්ම ප්‍රදීපය” පෝදා වැඩසටහන හෙට උදෑසන 6.00 සිට සජීවීව

“හිරු ධර්ම ප්‍රදීපය” පෝදා වැඩසටහන හෙට උදෑසන 6.00 සිට සජීවීව

"හිරු ධර්ම ප්‍රදීපය" පෝදා වැඩසටහන හෙට (09) හොරණ ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනවාරාම රජමහා විහාරයේ සිට සජීවීව හිරු නාලිකාව ඔස්සේ විකාශය කිරීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව අප විහාරස්ථානයේ මැදින් පුන් පොහෝ දින වැඩසටහන හෙට උදෑසන 6.00 සිට සිට සජීවීව විකාශය කෙරේ....

ඔලබොඩුව ධම්මික හිමියෝ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබති

ඔලබොඩුව ධම්මික හිමියෝ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබති

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව විසින් “සද්ධර්මකීර්ති ශ්‍රී විනයාචාර්ය” යන ගෞරව නාම සම්මුතිය සහිතව බස්නාහිර‌ පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන...

නවම් මහ පෙරහර මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කළ වගයි

නවම් මහ පෙරහර මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කළ වගයි

ඔලබොඩුව රාජමහා විහාරස්ථ නවම් මහ පෙරහර මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කළ වගයි. මහා විහාරයීය මහ සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සති පිරිත් දෙශනය පුරා සතියක් පවත්වා කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී ධන්ෂ්ඨා ධාතුමන්ධීරයේ චාරිත්‍ර වාරිත්‍ර ප්‍රකාරව සිදුකල පෙරහැර දොරකඩ අස්න...