ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම, ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං යන තේමාව මුල් කරගනිමින් පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත.

ඊට සමගාමීව සමරු මුද්දර නිකුත් කිරීම, අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද  දින අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

රාජ්‍ය වෙසක් උත්සවය – සජීව විකාශය

රාජ්‍ය වෙසක් උත්සවය – සජීව විකාශය

Опубликовано ජාතික රූපවාහිනිය – Sri Lanka Rupavahini (TV) Corporation Вторник, 5 мая 2020 г.